INSTANT PAY යනු කුමක්ද?

 Instant Pay ණය සේවාව යනු ණය මුදල් සඳහා ඉක්මන් ප්‍රවේශයක් සපයන මූල්‍ය සේවා වර්ගයකි. අප විනාඩි කිහිපයක් ඇතුළත ඔබේ ණය මුදල ලබා දීමට කටයුතු කරන්නෙමු. ඔබ ලබා ගන්නා ණය මුදල නිශ්චිත කාලයක් තුළ පාරිභෝගිකයා විසින් ආපසු ගෙවිය යුතුවේ.

Download InstantPay APP

පාරිභෝගික ජනතාව පිළිබද විශ්ලේෂණය

ලියාපදිංචි ප්‍රමාණය

20K +

සම්පූර්ණ කළ ගණන

18K +

මුළු ගණන

38K +

විමසීම් සඳහා
අප හා සම්බන්ධ වන්න

පාරිභෝගික
අදහස්

මම හදිසි අවස්ථාවකදී, Instant Pay Loan Service මට අනෙකුත් ණය සේවාවලට වඩා වේගයෙන් මගේ වැඩ සඳහා අවශ්‍ය මුදල් ලබා දුන්නා. කරපු උදව්වට බොහොම ස්තුතියි.
Chathurika Alvis
Private Tutor
5/5
ඔවුන් මගේ අවශ්‍යතාවයට හොඳම සේවය ලබා දුන්නා.
බොහෝම ස්තූතියි....
Saman Rathnayake
IT officer
5/5
මේකෙ හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපිට අවශ්‍ය ණය මුදල ඉක්මනින් ලබා ගන්න ගොඩක් ලොකු Support එකක් දුන්නා.
Malinda Rathnayake
Businessmen
5/5
මට ලැබුණු හොඳම ණය සේවාව මෙයයි. මොකද අපේ අවශ්‍යතාවය අනුව නියෝජිතයන් එක්ක කතා කරලා අපේ අවශ්යතාවය සම්පූර්ණ කරහ්ගන්න පුලුවන් උනා.
Namali Senarath
Housewife
5/5
මම මේ Loan සේවාවෙන් ණය කිහිපයක් ලබා ගත්තා.
ඔවුන් මගේ අවශ්‍යතා වලට ගැලපෙන්න මුදල් ලබා දුන්නා.
ඒ මුදල් නිසා මට මගේ ව්‍යාපාරය ගොඩක් දියුණු කරගන්න පුළුවන් වුණා.
Jayantha Senanayake
Wholesaler
5/5